Sunday 2 November 2008

‍සෙබඑනි




එපා සෙබඑනි දුක් වන්නට - මල් නොපි‍පෙයි හැම දිනකම
ඔබ ගව්ගනනක් ඈත සිටියද -සිතින් ඔබඅප සමග රැදෙයි
හැමදිනකම
ජීවිතය ඔහේ ගලා යන්නට ඉඩදී -සිටින මිනිසුන්ට වඩා
ඔබ ඉටු කරන්නේ උත්තරීතරවුත්- ශ්‍රේෂ්ඨවුත් කාර්යයකි
එනම් ඔබගේ ජවිතය කැපකොට - අපගේ ජීවිතය රැක දීමයි

කුසට අහරක් නොමැතිව -‍බොන්නට දිය බිදක් නොමැතිව
ඔබ ගෙවනා ජීවිතය -පුදුම සහගතය
කුරිර වු ලෝකය- ඔබට ගෙන එන්නේ කදුලැල්ලපමණකි
ඔබට අද දින ජීවිතය විදවන්නටවුවද - දවසක් උදා වේවි
ප්‍රිතියේ ජය පැන්පානයට
එවන් දිනයක් උදාවන තුරැ
-බලා සිටිමු අපි නෙත් හෙලා


මමද මුඑ ලෝකයාද හදපිරි ආශාර්වාදය ඔබට හැම තප්පරයක් පාසාම පුදකරමි.

චිරං ජයතු

1 comment:

Madhuranga Rathnayake said...

ආ..ඔහොම යං...
දිගු ගමනකට ආසිරි...

ළු තියෙන්නෙ J වල...:)