සුභ පැතුම්!දිගටම ලියන්න. බලංගොඩින් දැන් බ්ලොග් 4ක්ම තියෙනවා නේද? :)මේ දිනවල පලාත් පාලන ආයතනවලට [බස්නාහිර පලාතේ] කෙරෙන වැඩසටහන් වලදි අපි බලංගොඩ නගරසභාව ගැන කතා කරනවා.
පද බැඳුම හරිම ලස්සනයි. කියවන්න ආසයි. තවතව ලියන්න.කවියක් තියෙනව අන්තිම පදය "මුවෙක් ඇඬුවා සබරගමුවේ" කියල. මේකෙ අනිත් පද ටික දන්නවද?
දුන්න දුනුගමුවේඊතල කිතලගමුවේරාළ මීගමුවේ
Post a Comment
3 comments:
සුභ පැතුම්!
දිගටම ලියන්න.
බලංගොඩින් දැන් බ්ලොග් 4ක්ම තියෙනවා නේද? :)
මේ දිනවල පලාත් පාලන ආයතනවලට [බස්නාහිර පලාතේ] කෙරෙන වැඩසටහන් වලදි අපි බලංගොඩ නගරසභාව ගැන කතා කරනවා.
පද බැඳුම හරිම ලස්සනයි. කියවන්න ආසයි. තවතව ලියන්න.
කවියක් තියෙනව අන්තිම පදය "මුවෙක් ඇඬුවා සබරගමුවේ" කියල. මේකෙ අනිත් පද ටික දන්නවද?
දුන්න දුනුගමුවේ
ඊතල කිතලගමුවේ
රාළ මීගමුවේ
Post a Comment