Thursday 6 November 2008

සොයුරිය


මනෝහර පිනිබිදත්
සුන්දර උදෑසනත්
තාවකාලිකය
ළුහෙත්
අවංක සහෝදර කමත්
නොසැලෙන හදවතත්
සදාකාලිකය
ඉතිං සොයුරිය
හදවතින් නැගි
මුවින් පිටවන
අවංක සිනහව
නිතැතින්ම ඔබ තුල
රදවා ගන්න
සහෝදරත්ව‍යේ
නාම‍යෙන්

1 comment:

Anonymous said...

සුන්දර පද වැලක්. දිගටම ලියන්න සුභ පැතුම්.