
රක්වාන- යහලේවල මාර්ගයේ ලෙනාර්ක් වතුයායේ පිහිටි මෙම ඇල්ල අඩි 180 පමණ උසය.අඩි 50 පමණ පලලය. සිංහරාජ වන අඩවියෙන් ඇරඹෙන රක්වාන ගගේ ඉහත්තාවේ ඇති මෙම ඇල්ලට 'අරඹේ' නම ලැබී ඇත්තේ ඉහත කාලයේ සිංහරාජ වනයට සම්බන්ධ අරඹක පිහිටි නිසාය.එහෙත් යටත් විජිත යුගයේදී මෙම කැලෑව ද විනාශවි වතු වගාවට යට වුයෙන් ,අද එහි අරඹක් දක්නට නොහැකිය.
No comments:
Post a Comment