Tuesday 16 December 2008

රාවණ ඇල්ල




කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ද'අහුපිනි ඇල්ල'යැයි හදුනා ගෙන ඇත්තේ 'රාවණඇල්ල 'බවත්නියමඅහුපිනි ඇල්ල ඊට ආසන්නයේ ඇති බවත් ගම්වැසියන්ගේවිශ්වාසයයි.ඒ අනුව රාවණ හා අහුපිනි නමින් මෙහි දිය ඇලි‍ දෙකක් ඇති බව ගම්‍යවේ.මෙය ප්‍රදේශය හා ආදිවාසින් අතර සම්බන්ධය තහවුරු කරන තවත් සාධකයකි.

1 comment:

Chanaka De Silva said...

හරිම ලස්සනයි, ස්තූතියි